අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය “සුධර්මා” කාරක සංඝ සභාව.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මගින් වාර්ෂිකව පවත්වනු ලබන උපසම්පදා පෙර පුහුණු වැඩසටහන.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා පුහුණු කිරීම, 2026 ජුනි 30 හා ජූලි 01, 02 යන දිනයන්හි කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ අනුග්‍රහයෙන් කළුතර බෝධිපරිශ්‍රයේදී පැවැත්විණි. එම දිනයන්හි ස්වාමින් වහන්සේලා 50 නමකට නේවාසික පහසුකම්, හීල දානය, දහවල දානය හා ගිලන්පස ආදී සියළුම ප්‍රත්‍ය පහසුකම් ලබාදෙන ලදී.