කළුතර ෙබෝධි භාරකාර මණ්ඩලය විදුලි ආලෝක  පූඡාව - කළුතර බෝධි පරිශ්රය

කළුතර ෙබෝධි රාජයාණන් අභියස විදුලි ආලෝකය සඳහා ෙවන් කරනු ලබන කොටස්

01.උඩ මළුවේ  චෛත්‍ය
02.ගග අසල විහාර ගෙය (බුදුගෙය)
03.උඩ මළුව බෝධිය
04.පහත මළුව  බෝධිය
05.උඩ මළුව චෛතයය  කොත
06.පහත මළුව චෛතයය
07.උඩ මළුව රන්වැට
08. ‍කෙලවර විහාර ගෙය
09.උඩ මළුව චෛත්යය ‍වටා
10.පහත මළුව රන්වැට වැට
11.ආනන්ද  බෝධිය
12.පරිවාර චෛතයය හතර
13.උඩ මළුව අමතර කොටස්
14.පහත මළුව අමතර කොටස්
15.ධර් ම ශාලාව
16.උඩ මළුව ධර්ම ශාලාව
17.උඩ මළුව බෝධිය වටා
18.පහත මළුව චෛතයය කොත
19.පහතමළුව වාහල්කඩ
20.පහත මළුව චෛතයය වටා බැඳ බූදු කුටි

පහත මළුව රන්වැට වටා ඇති බූදු කුටි 04 ට සුවිච් 04

21. විදුලි ආලෝක පූජාව සදහා 21 ‍වෙනි ස්ථානය
22. විදුලි ආලෝක පූජාව සදහා 22 ‍වෙනි ස්ථානය
23. විදුලි ආලෝක පූජාව සදහා 23 ‍වෙනි ස්ථානය
24. විදුලි ආලෝක පූජාව සදහා 24 ‍වෙනි ස්ථානය

චෛත්යය වටා ඇති බුදු මැදුරු 04 ට සුවිච් 04

25. විදුලි ආලෝක පූජාව සදහා 25 ‍වෙනි ස්ථානය
26. විදුලි ආලෝක පූජාව සදහා 26 ‍වෙනි ස්ථානය
27. විදුලි ආලෝක පූජාව සදහා 27 ‍වෙනි ස්ථානය
28. විදුලි ආලෝක පූජාව සදහා 28 ‍වෙනි ස්ථානය

පහත මළුවේ කොටස්   23        5750
උඩ මළුවේ කොටස්     28         9500

02 04 06 08 10
11 14 18 19 20
21 22 23 24 25
26 27 28 29 30
31 32 33

පහත මළුවේ  චෛත්යය වාහල්කඩ 03ට සුවිච් 03

29. විදුලි ආලෝක පූජාව සදහා 29 ‍වෙනි ස්ථානය
30. විදුලි ආලෝක පූජාව සදහා 30 ‍වෙනි ස්ථානය
31. විදුලි ආලෝක පූජාව සදහා 31වෙනි ස්ථානය

සාංචි තොරණට ස්විච් 01ක්

32. විදුලි ආලෝක පූජාව සදහා 31වෙනි ස්ථානය

කාර්යාලයට ඇතුල්වන ප්‍රධාන වාහල්කඩ 01

33. විදුලි ආලෝක පූජාව සදහා 31වෙනි ස්ථානය

බුදු කුටි28

34. තන්හන්කර බුදුරජාණන් වහන්සේ
35. මේධංකර බුදුරජාණන් වහන්සේ
36. සරණංකර බුදුරජාණන් වහන්සේ
37. දීපංක බුදුරජාණන් වහන්සේ
38 .ෙකොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
39. මංගල බුදුරජාණන් වහන්සේ
40. සුමන බුදුරජාණන් වහන්සේ
41. රේවත බුදුරජාණන් වහන්සේ
42. සෝභිත බුදුරජාණන් වහන්සේ
43. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
44. පදුම බුදුරජාණන් වහන්සේ
45. නාරද බුදුරජාණන් වහන්සේ
46. පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
47. සුමේධ බුදුරජාණන් වහන්සේ
48. සුජාත බුදුරජාණන් වහන්සේ
49. පියදස්සී බුදුරජාණන් වහන්සේ
50. අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
51. ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ
52. සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
53. තිස්ස බුදුරජාණන් වහන්සේ
54. පුස්ස බුදුරජාණන් වහන්සේ
55. විපස්සී බුදුරජාණන් වහන්සේ
56. සිබී බුදුරජාණන් වහන්සේ
57. වෙස්සභු බුදුරජාණන් වහන්සේ
58. කකුසඳ බුදුරජාණන් වහන්සේ
59. කෝණාගම බුදුරජාණන් වහන්සේ
60.කාශ්යමප බුදුරජාණන් වහන්සේ
61. ගෞතම බුදුරජාණන් වහන්සේ

‍මෙම ආලෝක පූජාව සඳහා පින්වත් ඔබට දායක විය හැක.
01. එක් කොටසක රු. 250/- (දිනකට)
02. මුළු කොටස් ගණ61 දායක මුදල . 15,250/- (දිනක)

03.පින්වත් ඔබ සැමට කොටස් කීපයක් සදහා දායකත්වය ලබා ගත හැක.

මේ සඳහා දායකවීමට දුරකථන 034 2223130 ට අමතා අවශ්ය දිනය ‍වෙන් කරවා/ අවශ්ය කොටස් ප්‍රමාණය ද ‍වෙන්ක රවා ගෙන අදාළ මුදල පහත ගිණුම වෙත බැර කර, අදාළ ලදුපත සහ ඔබේ දායකත්වයේ අරමුණ , නම සහ ලිපිනය සඳහන් කර පහත ඊමේල් ලිපිනයට එවීමට කාරුණික වන්න.

Bank Details
Bank of Ceylon – Kalutara A/C No. 2024383
Account Name – Kalutara Bodhi Trust
Swipt Code – BCEYLKLX
Bank code – 7010 Sri Lanka
Email Address – bodhitrustkalutara@gmail.com

දායක මුදල් සඳහා නිල ලදුපතක් නිකුත් කරනු ලැබේ.

ඔබ සැමට කළුතරඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා.